උතුරු පළාත
-

උතුර සාගතෙන්
උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කාර්යාලය මෙන්ම උතුරේ ස්වේච්ඡා සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධන මගින් සිදුකරන ලද සමීක්ෂණයන් මගින් පෙන්ව දෙන ආකාරයට උතුරු පලාතේ අධ්‍යාපනය ලබමින් සිටින පාසල් ළමුන්ගෙන් 30% ත් 45% ත් අතර ප්‍රමාණයක්ද ගර්බනී මව්වරුන්ගෙන් 30% ත් 40% ත් අතර ප්‍රමානයක්ම මේ වන විට මන්ද පෝෂණයෙන් පෙලෙන බවට තොරතුරු අණාවරණය වී ඇති බවටය. උතුර…
-

අම්මෙක් තාත්තෙක් නැති වව්නියාවේ ධීවර කාර්යාලය
මෙරට ජනතාවගේ සුභ සිද්ධිය සදහා යැයි පවසමින් සිදු කරන සංවර්ධන ක්‍රියාවන් සදහා යොදවන්නේ මුදල්ය.එසේ වැය කරන මුදල් දේශීයව හෝ විදේශීයව හෝ ලැබුණත් වැය කළ යුත්තේ පලදායී කටයුත්තක් සදහාමය. එමෙන්ම විදේශීය ආධාර මත අප රට තුළ සිදු කරන කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්‍රධානතම වගකිව යුතු ආයතන “නොදනී” යනුයෙන් පැවසුවහොත් එයද පුදුමයට කරුණක් නොවන්නේද? මේ ඒ ආකායට විදේශීය…
-

උතුරේ ලෝන් බිල්ලෝ
ගෙවී ගිය වසර තුනක කාලය තුලදී උතුරු නැගෙනහිර සිදු වූ සියදිවි හානි කරගැනීම් 62 ක් වෙද්දි ඉන් 54 දෙනෙකුම කාන්තාවන් බවට උතුරු නැගෙනහිර කාන්තා එකමුතුව විසින් පෙන්වා දෙයි. සියදිවි හානිකරගැනීම් කුමනාකාරයෙන් සිදුවුවද එහි සැඟවුනු හේතූන් පිළිබඳව ගවේෂණය කිරීමේදී 90% කට වැඩි ප්‍රමාණයක් අනාවරනය වී ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාව මුලාවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ගන් ලබා දුන්…


