අස්වැසුම
-

අස්වැසුම දෙවන අදියරය වෙනුවෙන් අයදුම්පත් ලක්ෂ 4ක් ලැබිලා
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉන් 84%ක්ම මේ වන විට අදාළ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.
-

අස්වැසුමට තවත් පිරිසක් සුදුසුකම් ලබලා
අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ එම සුදුසුකම්ලාභීන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියළු ගෙවීම් අප්‍රේල් මස 18 වනදා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවයි.
-

දිස්ත්‍රික්ක 4ක පිරිසකටත් අස්වැසුම ලැබෙයි
දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්රතිලාභ නොලැබුණු සියළු පුද්ගලයින්ට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදල් සමඟ ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
-

අස්වැසුම දෙවන අදියරයට අයදුම්පත් කැඳවීම ලබන 15 වනදා දක්වා
අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන 15 වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ මේ දක්වා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මාර්ග ගත ක්‍රමය ඔස්සේ https://iwms.wbb.gov.lk/application මඟින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ඇති බවයි. මේ අනුව දෙවන අදියර යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන්…
