lka
-

ටෙස්ට් නායකයා සංචිතයෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට යන කණ්ඩායම නම් කරයි
මේ අනුව පන්දුවාර 20 ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් සංචිතය ප්‍රකාශයට පත් කිරීම අවසන් අවස්ථාව තෙක් කල් ගනිමින් පසු වුණා.
-

ක්‍රිකට් ලොවම උඩුයටිකුරු කරමින් ඉන්දියාව සමඟ ලෝක කුසලානයේ දී ක්‍රීඩා නොකිරීමට පාකිස්ථානය තීන්දු කරයි
කෙසේ වෙතත් පාකිස්ථාන රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවසර ලබාදෙන බවයි.
-

මිහින්තලේ හිමියන්ට වඩා මිහින්තලේ ගැන ලොකු අයිතියක් අපිට තියෙනවා – ඇමති ලාල්
තමන් කුඩා කළ මහමෙව්නා උයනේ සෙල්ලම් කළ බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

වත්මනයේ සංඝරත්නයට සහ ශාසනයට ලැබෙන සැලකිලි ගැන ගැටළුවක් තියෙනවා
උන් වහන්සේ මේ බව සඳහන් කළේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමින්.
-

ප්‍රමෝද්‍යගේ ටෙස්ට් එක ෆේල් වෙයි – කමිඳුට නැවතත් සංචිතයේ අවස්ථාවක්
මේ වන විටත් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් කණ්ඩායම් රැසක් සිය අවසන් සංචිත නම් කර තිබෙනවා.
-

ඉන්ධන වර්ග දෙකක මිල ගණන් පහතට
ඒ අනුව ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩුව ඇති බව සඳහන්.
-

එකම දවසේ නාමල්වයි ශිරන්තිවයි CIDයට කැඳවීමේ සුදානමක්
ඒ සඳහා වෙනත් දිනයක් ඇය විසින් ඉල්ලා තිබු බව සඳහන්.
-

විගණකාධිපති ධූරය ගැන අවසන් තීන්දුව ලබන අඟහරුවාදා?
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (31) මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
-

පොලිස් සේවයට නිලධාරීන් 32000ක් අඩුයි – පොලිස්පති
මෙම වසරේ දී නිලධාරීන් 2500ක් විශ්‍රාම යෑමට නියමිත බවද මෙහිදී පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.
-

නිදහස් දින සැමරුමට විශේෂ රථවාහන සැලැස්මක්
ඒ අනුව එම දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා නිදහස් චතුරස්‍රය අවට මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කිරීම් පනවනු ඇති.
-

ලෝක විවාහ රූ රැජින තරඟාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනාට
සත්කාරක අමෙරිකාවේ තරඟකාරීයට මෙහි දෙවන ස්ථානය දිනා ගනු ලැබුවා.
-

වතු සේවක වැටුප් ඉහළ දැමීමට රජය හා වැවිලි සමාගම් අද එකඟතාවයකට
මේ සඳහා රුපියල් මිලියන 5000ක මුදලක් ද අයවැයෙන් වෙන්කර තිබෙනවා.
-

ක්‍රිස්ටලීනා ජෝර්ජිවා ලබන මසදී ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා ලබන මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
-

UK පුරවැසියන්ට වීසා නොමැතිව චීනයට යන්න අවස්ථාවක්
එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමර් මහාගේ චීනයේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වනවා.
-

අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්?
ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර මේ සම්බන්ධව ද රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරිය පැවසුවා.
-

රජය ප්‍රබල ආයෝජකයෙක් විදියට ස්ථාවර කිරීමට අවශ්‍යයි – අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
ආයතන ලබාගන්නා ප්‍රගතිය අනුව එහි ප්රතිලාභ සේවකයින්ට මෙන්ම සම්පත්දායකයින්ට හිමිවන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.
-

නාමල්ට එරෙහි නඩුවක් ලබන ජුලි 30 වනදා කැඳවීමට නියෝග
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.
-

‘සිහින පාසලක්’ කරා ගෙන යන සැලසුමක් ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්
එම දරුවන්ව කිසි විටෙකකවත් අතහැර නොයන බවත් වසරින් වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2030 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවා.
-

මාර්තු මාසයේ දී රනිල්ට නඩු දානවා – නීතිපති
ඉන් රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ සංචාරය පුද්ගලික සංචාරයක් ලෙස අනාවරණය කරගෙන තිබෙනවා.
-

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 11 වනදා දක්වා රිමාන්ඩ්
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින මෙම නඩුව වෙනුවෙන් ඔහු අද (28) පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි.
-

Storm Chandra නිසා එංගලන්තයේ ජන ජීවිතයට බාධා
අයහපත් කාලගුණය හේතුවෙන් එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දමා තිබෙනවා.
-

Arjith Singh චිත්‍රපට පසුබිම් සංගීතයට සමුදෙයි
සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.
-

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට අමතක නොවන ක්‍රිකට් පාඩමක් කියා දෙයි
එහිදී ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා.
-

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද නැවත කැඳවයි
ඉන්පසුව නඩුව 2025 ඔක්තෝබර් 29 වනදා කැඳවීමට නියම කරනු ලැබුවා.
-

විගණකාධිපති ගැටළු ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින් ගෙනයනු ලබන ආර්ථික සංවර්ධන වැඩසටහන පිළිබඳව ද සෘණාත්මක මතවාද සමාජගත කිරීමට ද ඇතැම් පාර්ශව මෙම සිදුවීම යොදා ගනිමින් සිටින බවද උන්වහන්සේලා සඳහන් කරනවා.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන නසාර් හුසේන්ගෙන් අනාවැකියක්
ඔහු මේ බව සඳහන් කරන්නේ ICC සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.
-

නුවරඑළියට ආණ්ඩුවෙන් කරන්න යන අලුත් දේ
නුවරඑළිය ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි ඉඩම් කොටසක් සංචාරක ආකර්ෂණය සහිත තේමා උද්‍යානයක් ක්‍රියාත්මක කිරීම සඳහා බැහැර කිරීම පිණිස ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
-

UPDATE – ශිරන්තිට අද FCID එන්න බෑ කියයි
අද (27) පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස ඒ මහත්මියට පසුගිය සිකුරාදා දිනයේ මෙම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වනවා.
-

ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද
ආපදා තත්ත්වය හමුවේ ආගමික සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන 1000කට අධික ගණනක් හානි සිදුව ඇති බව වාර්තා වනවා.
-

ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවේ ආනයනවලට 25%ක තීරු බද්දක්
කෙසේ වෙතත් දකුණු කොරියාව පවසන්නේ මෙම බදු ඉහළ නැංවීම පිළිබඳව තමන්ට කිසිඳු නිල දැනුම් දීමක් සිදුකර නොමැති බවයි.
-

‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාවක්
ඒ අනුව, ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නව නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර, එම නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් ලබා ගැනීම වෙනුවෙන් දිවයින පුරා පරිත්‍යාගශීලී ජනතාවට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාව ලබා දී ඇති බව සඳහන්.
-

චමින්ද කුලරත්නගෙන් ජාත්‍යන්තර සංවිධානවලට 4කට පැමිණිලි
මෙරට සිටින ප්රවීනතම ජනාධිපති නීතිඥ මඩුල්ලක් චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් මෙම පැමිණිලි සකස් කරමින් සිටින බවද ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
-

ලෝක ඉතිහාසයේම රෙකොර්ඩ් තියපු රන් මිල
ඒ අනුව රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100ක් ඉක්මවා ගොස් තිබෙනවා.
-

ටාජ් හිදී එජාප සහ සජබ අතර සාකච්ඡාවක් – රනිල්ගේ නඩුව ගැනත් තීන්දුවක් ගනී
ඊට අමතරව ඉදිරි මැතිවරණවලදී එජාපය සහ සජබ ඇතුළු විපක්ෂයේ පක්ෂ එකට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී දීර්ඝ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
-

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (26) පෙරවරු 8 සිට අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව පවසනවා.
-

රජය අවම බලයවත් පාවිච්චි කර නැති බව GMOA මතක තබා ගන්න – නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුපස ඇති දේශපාලන අවශ්‍යතාවය තෘප්ත කිරීමට මහ බැංකුවේ ඇති සියලුම මුදල් ලබා දුන්නත් නොහැකි බවද ඔහු කියා සිටියා.
-

දකුණු මුහුදේ දී ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා දික්ඕවිට ධීවර වරායට රැගෙන එයි
මෙම යාත්‍රාවන් හි මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 270ක් පමණ ඇති බවට සැක කෙරෙනවා.
-

කැනඩාවට 100%ක් තීරු බද්දක් පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්
සිය Truth Social හි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.
-

දෙවන එක්දින තරඟයේ ඛෙත්තාරාම තණතීරුව ගැන එංගලන්තයෙන් චෝදනාවක්
එහිදී එංගලන්ත කණ්ඩායමේ නායක හැරී බෘක් සඳහන් කළේ මෙය තමන් මෙතෙක් ක්‍රීඩා කළ නරකම තණතීරුව වන්නට ඇති බවයි.
-

ඉන්දියාවට එරෙහිව අනෙක් රටවල් නැගී සිටින්න ඕනේ – පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති
පාකිස්ථානය වැනි රටවල් බංග්ලාදේශය වෙනුවෙන් පෙනී සිටියහොත් මෙය ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය නොව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බව ICCයට වැටහෙනු ඇති බවද ඔහු සඳහන් කරනවා.





































