ෂෙහාන් සේමසිංහ
-

IMF අපිට හොඳයි කිව්වා – රාජ්‍ය ඇමති ෂෙහාන් කියයි
ඊට අමතරව මුල්‍ය අරමුදලේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂක ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් ද පැවැත්වුණා.
-

අස්වැසුමට තවත් පිරිසක් සුදුසුකම් ලබලා
අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ එම සුදුසුකම්ලාභීන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියළු ගෙවීම් අප්‍රේල් මස 18 වනදා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවයි.
-

රට ස්ථාවරත්වය කරා යමින් තියෙන්නේ – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ පළමු සමාලෝචනයෙන් පසු කාර්ය මණ්ඩල එකඟතාව ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යම් උත්සහයක් දැරීමට සිදුවු බවත් ඒ සඳහා යම් කාලයක් ගත වූ බවත්ය.
-

අස්වැසුම දෙවන අදියරයට අයදුම්පත් කැඳවීම ලබන 15 වනදා දක්වා
අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන 15 වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ මේ දක්වා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මාර්ග ගත ක්‍රමය ඔස්සේ https://iwms.wbb.gov.lk/application මඟින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ඇති බවයි. මේ අනුව දෙවන අදියර යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන්…


