Loading...

රැම්සා

  • මාළුන්ට ඇල්ගී ඇලජික්ද ?

    මාළුන්ට ඇල්ගී ඇලජික්ද ?

    ආනවිළුන්දාව රැම්සා අභය භූමියට අයත් ප්‍රධාන වැවේ ජීවත් වූ මසුන් සහ විශාල ප්‍රමාණයේ පක්ෂීන් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවීම ගැටළු සහගත කරුණක් බව වයඹ හඩ පරිසර සංවිධානය සදහන් කරයි. මෙරට ඇති තෙත් බිම් 06 න් එකක් ලෙස ආනවිළුන්දාව රැම්සා අභය භූමිය සැළකේ. එය මෙරට ස්ථාපනය කර ඇති දෙවැනි රැම්සා අභය භූමිය වේ. 1971 වසරේදී…

  • බෙරේ පළුවක් නැති වුණ ලෝක තෙත් බිම් සැමරුම

    බෙරේ පළුවක් නැති වුණ ලෝක තෙත් බිම් සැමරුම

    ‘ලෝක තෙත් බිම්’ සැමරුම වෙනුවෙන් 2021 පෙබරවාරි මස 02 වැනිදා පැවති ජාතික උත්සවය වන ජීවී දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද්දේ ආරච්චිකට්ටුව – ආනවිළුන්දාවේ පිහිටි ‘රැම්සා අභය’ භූමිය කේන්ද්‍ර කර ගනිමිනි.  මෙම උත්සවය සදහා වන ජීවී දෙපාර්තමේන්තුව රුපියල් 8,88,810 ක මුදලක්ද වියදම් කර ඇත.ඒ අතරින් වැඩිම මුදලක් වන රුපියල් 1,48,060 ක මුදලක් වැය කර ඇත්තේ උත්සව භූමිය…

  • මරණයට අත වනන ආනවිළුන්දාව අභය භූමිය

    මරණයට අත වනන ආනවිළුන්දාව අභය භූමිය

    ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ පිහිටි වැව් පද්ධතියේ තිබෙන පැරණි ‘රූස්ස’ ගස් මිය යාමට පටන් ගෙන ඇත. නමුත් සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න සොයා බැලීමට වගකිව යුතු කිසිවෙකුත් මේ වන තුරු ඉදිරිපත් වී නොමැති වීම කනගාටුවට කරුණක් වී ඇත. හෙක්ටයාර් 1397 ක විශාලත්වයක් ඇති ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ වැව් පහක් පිහිටා ඇත.ආනවිළුන්දාව,සුරුවිල,පිංකට්ටිය,මරදන්සෝල සහ වෙල්ලවාලි එම…