මහජන උපයෝගීතා කොමිසම
-

අදානි සමාගමේ ව්‍යාපෘති දෙකකට උපයෝගීතා කොමිසමේ අනුමැතිය නෑ
මෙහිදී කොමිසම පෙන්වා දී ඇත්තේ එම තොරතුරු නොමැතිව එම ව්‍යාපෘති සම්බන්ධව අධ්‍යනය කළ නොහැකි බවයි.
-

විදුලිබිල අඩු කරන යෝජනා දෙන්න තව කල් දෙන්න – විදුලිබල මණ්ඩලය PUSL එකෙන් ඉල්ලයි
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා කියා සිටියේ එහෙත් පසුගිය 10 වන දිනයේ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනා කොමිසම වෙත ඉදිරිපත් නොකළ බවයි.
-

විදුලිබිල අඩු කරන යෝජනාව තවම විදුලිබල මණ්ඩලය ලබාදී නෑ – PUSL
අදාළ යෝජනා මැයි මස පළමු වනදා කොමිසම වෙත ලබාදීමට නියමිත වී තිබුණා.
-

විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 21.9% විදුලි ගාස්තු අඩු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් වෙනුවෙන් අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8 දක්වා අඩු කෙරෙනු ඇති. කොමිසම කියා සිටින්නේ එය 33.3% අඩුවීමක් බවයි. ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තු…



