පාස්කු ප්රහාරය
-

පාස්කු ප්රහාරය ගැන සොයන්න විශේෂ විමර්ශන කමිටුවක්
මෙම කමිටුව වාර්තාව මෙම වසරේ සැප්තැම්බර් 15 වනදා වන විට අවසන් කළ යුතු බව සඳහන් වනවා.
-

මෛත්රීගේ ප්රකාශය ගැන පරීක්ෂණයක් අරඹන්න – ඇමති ටිරාන්ගෙන් පොලිස්පතිට නියෝග
ඔහු මේ බව සඳහන් කළේ අද (23) තමාට එල්ලවන චෝදනා සම්බන්ධව ප්රතිචාර දක්වමින්.
-

හිටපු ජනපති මෛත්රී අත්අඩංගුවට ගත යුතුයි – කාවින්ද ජයවර්ධන
පාස්කු ප්රහාරය සිදුකළේ කවුද යන්න තමා දන්නා බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඊයේ (22) සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
-

පාස්කු ප්රහාරය කළේ කවුද කියලා දන්නවා – මෛත්රීපාල
අධිකරණය නියෝගයක් ලබා දෙන්නේ නම් පාස්කු ප්රහාරයට සම්බන්ධ හා වගකිව යුතු සියළු දෙන සම්බන්ධව තොරතුරු හෙළි කිරීමට තමා සුදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රිපාල සිරිසේන මහතා පවසනවා.


