ජාතික විගණන කාර්යාලය
-

රටබීම ෆැක්ටරිවලින් කෝටි 725ක ගෙවීම් පැහැර හැරලා
2023 වසරේ දෙසැම්බර් 31 දින විගණනයට ඉදිරිපත් කළ හිඟ ආදායම් වාර්තා අනුව මෙම ගණනය කිරීම සිදුකර තිබෙනවා.
-

-

ලංගම බස් රථ අලුත් වැඩියාවෙනුත් පාඩුවක්
මේ අතර ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අම්පාර පෙරසවි ටයර් කර්මාන්ත ශාලාවෙන් පෙරසවි ටයර් නිෂ්පාදන කිරීමේදී රුපියල් කෝටි 3කට වැඩි මුදලක් වැය කර ඇති බවද ජාතික විගණන කාර්යාලය පවසනවා.
-

ජල සම්පාදනයෙන් අමුතු ගෙවීමක් ගැන විගණන වාර්තාවකින් හෙළි වෙයි
ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබෙනවා.



