ගංවතුර
-

ගම්පහ ගංවතුරට හේතු හොයා විශේෂ මෙහෙයුමක්
ගම්පහ ගංවතුර අවධානමෙන් මුදා ගැනීම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි පියවර තුනක වැඩපිළිවෙලක් හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළා.
-

කොළඹ ගංවතුරට හේතු සොයන්න කමිටුවක්
ඊට අමතරව අදාළ කමිටුවට නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ අනෙක් ආයතනවල නියෝජනයක් ද ලබාදී තිබෙනවා.
-

කැළණි, කළු, නිල්වලා සහ ගිං ගංගා අවට පහත්බිම්වලට ගංවතුර අවධානමක්
ඊයේ (01) රාත්‍රියේ සිට කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලබා ඇති බව සඳහන්.
-

-

ගංඟා ආශ්‍රිතව පහත් බිම්වල ඉන්න පිරිසට අනතුරු ඇඟවීම්
වර්ෂාවේ තීව්‍රතාවය හා ප්‍රමාණය මත ගංවතුර තත්ත්වයේ ප්‍රබලතාවය හා අවදානම රඳාපවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.



