කැනඩාව
-

කැනඩාවේ ටොරොන්ටෝහී දී ගුවන් යානයක් උඩු යටිකුරු වෙයි
අනතුරින් ගුවන් යානයේ සිට මඟීන් 17 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
-

අනුර කැනඩාවේ සංචාරයක
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (20) සවස කැනඩාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
-

ඔටාවා හිදී ඝාතනය වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු සිදු කෙරේ
කැනඩාවේ දී ඝාතනය ලක්වූ ශ්‍රී ලාංකිකයින් 06 දෙනාගේ අවමංගල්‍ය කටයුතු ඊයේ (17) පස්වරුවේ ඔටාවා හිදී සිදු කෙරුණා.
-

ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු අද
කැනඩාවේ ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍යය උත්සවය අද (17) පස්වරු 01 ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.



