හැටන්
-
කෝච්චි වෙලාවට මිනිය උස්සන ගමක්
නගරයක හා ප්‍රධාන මාර්ගයක සිට කිලෝ මීටර් එකහාමාරක් පමණ දුරින් සිය ගම්මානය පිහිටියත් කිසිදාක පා පැදියකින් වත් තම නිවස අසලට නොගිය ,මරණය පෙනි පෙනි නිති විරෝධී මගක යන පිරිසක් හැටන් – වටවල ප්‍රදේශයේ සිටිති . හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය පිහිටා තිබෙන්නේ වටවල නගරය හරහාය .එම මාර්ගයේ සිට කිලෝමීටර් 1.5 ක පමණ දුරින් මහවැලි ගඟ ට…
-
හැටන් වලින් සුභාරංචියක්
Update : මිලියන 306.73ක මුදලක් වැයකරමින් 2020 වසරේදී වැඩ අවසන් කරන ලද හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල වසර හතරක් ගතව යන මේ මොහොත තෙක් ජනතාව වෙනුවෙන් විවෘත කර නොමැති පුවත 2024 අප්‍රේල් 4වන දින අප රටට අනාවරණය කලා. හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත නොකිරීමෙන් මේ වන විටත් දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් අපහසුතාවයන්ට ලක්ව…
-
ලෙඩ ගවයින් මසට ?
මෙරට දියර කිරි නිෂ්පාදනයේ ඉහල දායකත්වයක් කදුකර ප්‍රදේශයෙන් හිමිවේ.ඒ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රදේශයේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් 7000 ත් 6500 පමණ විය .නමුත් ඉකුත් මාස තුනක පමණ කාලයක සිට එම තත්ත්වය සියයට 50 ත් වඩා අඩු මට්ටමක් දක්වා සිඝ්‍රයෙන් පහත බසිමින් තිබෙන බව කිරි ගොවිහු පවසති. වැඩි දුරටත් මේ පිළිබදව කරුණු දක්වන කිරි…
-
හැටන් දුම්රිය ස්ථානයට වැදුණු බාලගිරි දෝෂය
රුපියල් මිලියන 306.73ක මුදලක් වැයකරමින් 2020 වසරේදී වැඩ අවසන් කරන ලද හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල වසර හතරකට ආසන්න කාලයක් ගතව යන මේ මොහොත තෙක් ජනතාව වෙනුවෙන් තවමත් විවෘතකර නොමැති බැව් තොරතුරු දැනගැනීමේ පනතින් අනාවරණයවී තිබේ. සිරීපාද සමය වෙනුවෙන් වර්ෂයේ මාස හයක කාලයක් විශාල සංචාරකයින් පිරිසක් භාවිතයට ගැනෙන හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත නොකිරීමෙන්…