හරීන් ප්‍රනාන්දු
-

ඔප්පු කරොත් මම ඉල්ලා අස්වෙනවා – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
-

කොට උඩ යන සංචාරක දුම්රිය
ශ්‍රී ලංකා සංචාරක කේෂ්ත්‍රයට අලුත් අත්දැකීමක් ලෙසින් දෙස් විදෙස් සංචාරකයින් සදහා විශේෂ අධි සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීම වෙනුවෙන් එළි දැක්වීමේ උත්සවයක් 2023 වසරේ ජනවාරි 27වන දින අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වුවද එම ව්‍යාපෘතිය තවමත් ක්‍රියාමක වී නොමැති බැව් අනාවරණය වෙයි. මෙම අධි සුඛෝපභෝගී දුම්රිය සේවය සිලෝන් මිරැකල්…
-

සමාජ මාධ්‍ය තහනමක් ගැන ඇමති හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත කිරීමේ ඊයේ (26) පැවති උත්සවයට එක්වෙමින්.
-

කැලයකට බදු දුන්නු බැඩ්මින්ටන් පිටියක්
මූලිකව රුපියල් ලක්ෂ 76ක මුදලක් වැයකරමින් ඉදිකරන්නට යෙදුණු බදුල්ල බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් අතරමග නතරවීමෙන් බොහෝ දුෂ්කරව බැඩ්මින්ටන් ක්‍රීඩාව කරගෙන යන ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු සුන්ව ඇතැයි එම ක්‍රීඩකයින් පෙන්වා දෙයි. 2019 ජනවාරි 23වන දින එවකට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ඇතුලු දේශපාලන අධිකාරිය මෙන්ම වත්මන් බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුලු…


