Loading...

ඔප්පු කරොත් මම ඉල්ලා අස්වෙනවා – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රාත්‍රී සමාජ ශාලාවල කාලය ගතකර ඇති බවට යමෙක් ප්‍රකාශ කරනවා නම් එය ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

“අපේ හිටපු අමාත්‍යවරයෙක් මං දැක්කා කියනවා අපේ කණ්ඩායම රාත්‍රී 12ට කොහෙදෝ එළියට ගිහිල්ලා තමයි අනිත් දවසේ ප්‍රැක්ටිස් එකට අවේ කියලා… අමෙරිකවේ. මේක ඔප්පු කරන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට. නයිට් ක්ලබ් එකක හෝ පාටි එකක මේ ක්‍රීඩකයෝ මේ ටුවර් එක තුළ හිටියා කියලා. එහෙම කළොත් මම ඉල්ලා අස් වෙනවා. රටක් හැටිය දරුවන්ට උදව් කරන ඕනේ. මම දකින්නේ නෑ… සෝෂල් මීඩියා තුළ මඩ ගහලා, ජිල් බෝලයක්වත් ගහපු නැති උන් කතා කරන එක හරි කියලා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *