විස්සයි විස්ස ලෝක කුසලානය
-
දකුණු අප්රිකානුවන් ඇෆ්ඝන්වරුන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ කරයි
ඇෆ්ඝන් ඉනිමේ පන්දුවාර 6යි පන්දු 3ක් වන විට මුල්පෙළ කඩුලු 6ම බිඳ වැටීම හේතුවෙන් ඔවුන්ගේ පිතිකරුවන් දැඩි අසීරු අඩියකට මුහුණ දෙනු ලැබුවා.
-
ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න සුදානම් – නේපාල නායකයා කියයි
ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට මුහුණ දුන් තරඟ දෙකම පරාජය වීම හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වීමේ දැඩි අවධානම ලක්ව සිටිනවා.
-
ඉන්දු පාකිස්ථාන තරඟයේ ආරක්ෂාව දැඩි කෙරේ
මෙවර විස්සයි විස්ස තරඟාවලියේ දී මෙම ක්රීඩාංගණයේ ලෝක කුසලානය ක්රිකට් තරඟාවලියට අදාළව තරඟ 8ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-
ශ්රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනා අදට වසර 10ක්
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්රහණය කර අද (06) වසර 10ක් සපිරෙනවා.