විදුලිබිල
-
ජුලි මස සිට විදුලිබිල පහතට
ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්ත සඳහා ද මෙම සහනය ලබාදීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
-
ජුලි මැද සිට විදුලිබිල අඩු වෙයි?
කෙසේ වෙතත් අදාළ යෝජනාවලිය ලැබුණු පසු මහජන අදහස් විමසීමෙන් අනතුරුව විදුලි ගාස්තු අඩු කිරීමට හැකි වනු ඇති බවද ඒ මහතා පවසනවා.
-
විදුලිබිල අඩු කරන යෝජනා දෙන්න තව කල් දෙන්න – විදුලිබල මණ්ඩලය PUSL එකෙන් ඉල්ලයි
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා කියා සිටියේ එහෙත් පසුගිය 10 වන දිනයේ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනා කොමිසම වෙත ඉදිරිපත් නොකළ බවයි.
-
විදුලිබිල අඩු කරන යෝජනාව තවම විදුලිබල මණ්ඩලය ලබාදී නෑ – PUSL
අදාළ යෝජනා මැයි මස පළමු වනදා කොමිසම වෙත ලබාදීමට නියමිත වී තිබුණා.