ටිරාන් අලස්
-
ඇමති ටිරාන්ට පාතාලයෙන් මරණ තර්ජන
ඒ අනුව අමාත්‍යවරයාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙසද එම වාර්තා මඟින් දැනුම් දී තිබෙනවා.
-
පොලිස් නිලධාරීන්ට ඇමති ටිරාන්ගෙන් දැඩි අවවාද
මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.
-
On Arrival වීසා ගැටළුව ගැන ඇමති ටිරාන් කතා කරයි
අද (06) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
-
මෛත්‍රීගේ ප්‍රකාශය ගැන ඇමති ටිරාන්ගෙන් පිළිතුරු
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව පැවැති විවාදයේ පිළිතුරු කතාව සිදු කරමින්.
-
තර්ජනය නොමැති දේශපාලකයන්ගේ ආරක්ෂාව ඉවතට?
ආරක්ෂාව සම්බන්ධව තර්ජනයක් නොතිබියදී ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරමම්වල ප්‍රභූවරුන් සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබෙනවා.