එක්සත් ජාතික පක්ෂය
-
රනිල් ජනාධිපතිවරණයට එනවා – රුවන් විජයවර්ධන
අද (06) ගාල්ලේ පැවැති එක්සත් ජාතික පක්ෂ ගාලු දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
-
ජනපති හීනය සැබෑ කරගන්න රනිල් අලියා අත්හරී?
ඊට අමතර උතුරේ සහ කඳුකරයේ ද්‍රවිඩ පක්ෂ ද්‍රවිඩ කණ්ඩායම්, දකුණේ ප්‍රබල දේශපාලන චරිත ගණනාවක් වත්මන් ජනාධිපතිවරයා සමඟ ද එක්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
-
දාල ගිය පාක්ෂිකයන් යළි මහගෙදරට එනවා – රවී කරුණායක
කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
-
මහින්ද මහත්තයා කිව්වා මේක කරන්න පුළුවන් මට විතරයි කියලා – ජනාධිපති
සමඟි ජන බලවේගය අද වන විට සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) කුලියාපිටියේ පැවැති සැබෑව ජන රැලියට එක්වෙමින්. රට ණය බරින් බේරාගෙන අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමඟි ජන බලවේගය…