ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසැක වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා.
අද (06) ගාල්ලේ පැවැති එක්සත් ජාතික පක්ෂ ගාලු දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
“රනිල් වික්‍රමසිංහ ජනපති මේ ජනපතිවරණයට ඉල්ලනවාද? නැද්ද? කියා දෙගිඩියාවක් ජනතාව තුළ තිබෙනවා.
අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා. මෙලෙස ඉදිරිපත් වී අනිවාර්යයෙන්ම ඔහු ජයග්‍රහණය කරනවා”.
Leave a Reply