ඊශ්‍රායලය
-
ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 90 දෙනෙක් නිදහස් කරයි
මෙම සිරකරුවන් අතර කාන්තාවන් 69 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 21ක් දෙනෙක් ඇතුළත්ව තිබෙනවා.
-
ඕනෑම ප්‍රහාරයකට පිළිතුරු දෙන්න සුදානම් – ඉරාන ජනපති
මේ අතර ඊශ්‍රායලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම් බව ඉරාන ජනපති මසුඩ් පෙසෙෂ්-කියන් පවසනවා.
-
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව නවතී
එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටියේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායල ගුවන් සමාගම් එම පියවර ගෙන ඇති බවයි.
-
G7 රටවල නායකයින් හදිසියේම රැස්වෙයි
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ජනධිපති ජෝ බයිඩන් විසින් මෙම හමුව සංවිධානය කර ඇති බවයි.