Loading...

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජන රැලි මාලාව අදින් ඇරඹේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ ජන රැලි මාලාව අද (06) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” යන තේමාව යටතේ සංවිධානය කර ඇති මෙම ජන රැලි මාලාවේ පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද (06) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ අනුව, පළමු ජන රැලිය අද පස්වරු 2.00ට බුලත්සිංහල නගරයේදී ආරම්භ වන අතර, දෙවන ජන රැලිය පස්වරු 3.30ට බේරුවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *