Loading...

ට්‍රම්ප්ගේ ඉරාන යුද බලතල සීමා කරන්න සෙනෙට් මණ්ඩලය පක්ෂයි

කොංග්‍රස් මණ්ඩලයෙන් පැහැදිළි අනුමැතියක් නොලැබුණහොත් ඉරානය හමුදා මෙහෙයුම නතර කිරීම සඳහා වන යුද බලතල යෝජනාවක් අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඉදිරිපත් තිබෙනවා.

මෙම ව්‍යවස්ථාදායක පියවර ජනපති ට්‍රම්ප්ගේ විධායක බලයට එල්ල වූ සෘජු අභියෝගයක් ලෙස සැලකිය හැකි අතර සෙනෙට් මණ්ඩලය මෙවැනි පියවරකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය වනවා.

මෙම ඡන්ද විමසීමේ ඇති දේශපාලන වැදගත්කම කෙසේ වුවත් මෙම යෝජනාව බලාත්මක වීම සඳහා තවමත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර කැමැත්ත අවශ්‍ය වන බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *