Loading...

රුපියල තවත් පල්ලම් බසී – ඩොලරයේ අද අගය රු. 342යි

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව විසින් අද (05) දිනයට අදාළව නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.27ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල ලෙස රුපියල් 342ක් ලෙස සටහන්ව තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *