Loading...

300kWට වැඩි සූර්ය පැනල දින 3ක් නවත්වන ලෙස ඉල්ලීමක්

විදුලි පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීමේ අරමුණින්, වහල මත සවි කර ඇති කිලෝවොට් 300ට වැඩි ධාරිතාවයකින් යුත් සූර්ය පැනල පද්ධති හෙට (27) සිට දින තුනක කාලයක් ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් ඉල්ලීමක් කර තිබෙනවා.

අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා මෙම තාවකාලික පියවර ගැනීමට සිදුව ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *