නවසීලන්ත රජය රට තුළ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එරට ස්වාභාවික විපත්, දේශගුණික විපර්යාස හා සමුද්‍රීය පරිසරය පිළිබද පර්යේෂණ පවත්වන භූ විද්‍යා ආයතනය සඳහන් කළේ මේ අනුව ඉදිරි මාස කිහිපය තුළ එල් නිනෝ තත්ත්වයෙන් එරට කාලගුණයට බලපෑම් එල්ල වනු ඇති බවයි.
විශේෂයෙන් ජුලි සැප්තැම්බර් කාල සීමාව තුළ එල් නිනෝ බලපෑම ප්‍රබල වීමේ 80%ක සම්භාවිතාවයක් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.
නවසීලන්ත භූ විද්‍යා ආයතනය පවසන්නේ 2026-2027 ගිම්හානය පුරා එහි බලපෑම උපරිමයට පැමිණීමේ හැකියාව පවතින බවයි.








Leave a Reply