Loading...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මිල ඉහළ දමා තිබෙනවා.

එම සමාගම නිවේදනය කරන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දමා ඇති බවයි.

මේ අනුව එහි නව මිල රුපියල් 4765කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 308කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1910කි.

තවද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 890කි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *