Loading...

ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට දැඩි හානි

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හානි සිදුව ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගුවන්තොටුපොළේ පහසුකම්වලට ද ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් පසු කුවේටයේ ගුවන් ගමන් සහ ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවා ඇති බව වාර්තා වනවා.

අද (03) උදෑසන එල්ල වී තිබූ එම ප්‍රහාර හමුවේ තුවාල කරුවන් ද වාර්තා වී ඇති බවද මාධ්‍ය වාර්තා කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *