ගැටුම් නවතා නැවත සාකච්ඡා සඳහා පිවිසීමට ඉරානය සහ අමෙරිකාව එකඟ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු සහ ඉරාන බලධාරීන් එළැඹෙන අඟහරුවාදා දිනයේ කටාර් රාජ්‍යයේ දෝහා හිදී හමුවීමට සැලසුම් කර ඇති බවයි.
මෙහිදී හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ප්‍රවාහනය ඇතුළු දෙරට අතර අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍යවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඉදිරි දින 30ක කාලය සදහා ද හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය යටතේ පවත්වාගන්නා බවයි.








Leave a Reply