පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් මෙම මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.
මෙහිදී සලකුණු 206 ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
Leave a Reply