පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය අද (31) නියෝග කර තිබෙනවා.
සාපරාධී වගකීම පැහැරහැරීමෙන් මිනීමැරීම සහ මිනීමැරීමට තැත් කිරීම යන චෝදනාවලට වරදකරු බවට තීරණය කිරීමෙන් අනතුරුව මෙම දඬුවම නියම කෙරුණා.
එම නඩුවේම විත්තිකරුවෙකු වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ද එම චෝදනාවලට අදාළව අද (31) මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය තීරණය කළා.








Leave a Reply