Loading...

ගෝඨා ඇතුළු හමුදා නිලධාරීන් දෙදෙනෙක්ට විදෙස් ගමන් තහනමක්

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධව සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබාදී බව සඳහන්.

ඔහු මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සැකකරුවෙකු ලෙස නම් කර ඇති නඩුව කැඳවූ අවස්ථාවේදීයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *