Loading...

ජෝර්ජිවාට නැවත වරක් IMF හිටපු පුටුවම ලැබෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය ලෙස නැවත වතාවක් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය පත්කර තිබෙනවා.

එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම පත්වීම එළැඹෙන ඔක්තෝම්බර් පළමු වනදා සිට බලාත්මක වනු ඇති බව සඳහන්.

ඇය මෙම ධුරයට පත්වූ දෙවන අවස්ථාව ලෙසයි සැලකෙන්නේ.

මෙම ධුර කාලයද වසර 5ක් දක්වා වලංගු වන බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *