හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද පෙරවරුවේ එම කොමිසම වෙත පැමිණ තිබුණා.
එහිදී ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.







Leave a Reply