World
Welcome to our global news section, where you will find the most recent breaking news and updates worldwide. Our team of experienced journalists is dedicated to providing accurate, reliable, and timely information about the most important news events happening worldwide. We cover everything from politics, business, and technology to science, health, and lifestyle. Keep abreast of current international affairs, conflicts, and crisis developments.
-

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට අත්සන් තැබේ
තායිලන්තයේ සහ කාම්බෝජයේ නායකයින් ක්වාලාලම්පූර් හිදී මේ සඳහා එක්වූ බවද වාර්තා වනවා.
-

2025 වසරේ මුල් කාර්තු තුන තුළදී චීනයේ දළ දේශීය නිෂ්පාදනය යුවාන් ට්‍රිලියන 101.5 ඉක්මවයි
අදාළ කාලය තුළ චීන ආර්ථිකය ස්ථාවර මට්ටමක පැවති බවද එම වාර්තාවෙන් එහි වැඩිදුරටත් දැක්වෙනවා.
-

සටන් විරාමය උල්ලංඝනය කරමින් ඊශ්‍රායලයෙන් දකුණු ගාසා තීරයට ප්‍රහාරයක්
මෙම මස මුලදී ඇති කරගත් ගිවිසුමට අනුව ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරයෙන් ඉවත් විය යුතු වුවද රාෆා ඇතුළු ඇතැම් ප්‍රදේශවල රැඳී සිටීමට ඔවුන් අවසර ලැබී තිබෙනවා.
-

ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකාවේ දැවැන්ත විරෝධතා ඇරඹේ
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම වැඩපිළිවෙල හේතුවෙන් ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්වෙමින් පවතින බව වාර්තා වනවා.
-

චීනයට එරෙහිව පැනවූ බද්ද ගැන ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
මෙම ක්‍රියාමාර්ගය ගැනීමට චීනය තමාට බල කළ බවද සිකුරාදා විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියා.
-

EU Pushes to Mobilize Russian Assets for Ukraine
The push comes ahead of a high-level summit in Brussels, where the issue will be central to discussions.
-

Peru Erupts in Protest Over Presidential Transition
one person has died and dozens more have been injured amid nationwide protests against Peru’s newly appointed President
-

Trump’s Gaza Ultimatum
If Hamas continues to kill people in Gaza, which was not the Deal, we will have no choice but to go in and kill them.
-

ට්‍රම්ප් මෝදිට කතා කලේ නෑ – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල්, සිය සතිපතා ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් මෙම අදහස් පළ කළා.
-

China’s Fourth Plenum: Strategic Planning Amid U.S. Tensions
The session, known as the Fourth Plenum, will focus on long-term goals
-

U.S. Greenlights Covert CIA Operations in Venezuela
Donald Trump has formally authorized covert CIA operations in Venezuela, intensifying pressure on President Nicolás Maduro’s regime amid ongoing political and economic turmoil.
-

Gaza Ceasefire at Risk
UN agency has accused Israeli forces of continuing to kill civilians in areas where troops were supposed to have redeployed under the ceasefire terms.
-

රුසියානු තෙල් මිලදී නොගන්නා බවට ඉන්දියාව සහතික වුණා – ඩොනල්ඩ් ට්‍රම්ප්
අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ධවල මන්දිරයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් අමතමින්.
-

AI Chatbots Disrupt India’s Call-Center Industry
India’s $30 billion call-center industry is undergoing a seismic shift as artificial intelligence chatbots begin replacing human agents at scale.
-

China Slips Deeper into Deflation as Consumer Prices Fall
While the People’s Bank of China has introduced targeted easing measures, including rate cuts and liquidity injections, economists suggest broader fiscal stimulus may be necessary to revive demand and stabilize prices.
-

Visa Revocations Spark Free Speech Debate
“The United States has no obligation to host foreigners who wish death on Americans.”
-

Gaza War Ends with Final Hostage Exchange
Final exchange of captives was seen as a symbolic gesture to mark the war’s end, though tensions remain high and rebuilding efforts are just beginning.
-

Tata Electronics Buys Justech’s India Unit
Apple’s reported goal to manufacture all iPhones for the U.S. market in India by end-2026, as part of its diversification strategy away from China.
-

Canada–India Trade Road Map Agreed
Anita Anand met with Indian Prime Minister Narendra Modi in New Delhi, marking a significant step toward repairing strained bilateral ties.
-

Donald Trump’s Gaza Remarks, 5 Key Takeaways
Trump celebrated the ceasefire agreement between Israel and Hamas, positioning himself as a key architect of the deal.
-

ගාසා සටන්විරාම ගිවිසුමට ලෝක නායකයින් අත්සන් කරයි
අමෙරිකානු ජනාධිපතිවරයා, ඊජිප්තු ජනාධිපතිවරයා, තුර්කි ජනාධිපතිවරයා, කටාර් එමීර්වරයා ගාසා සටන් විරාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තබා තිබෙනවා.
-

China’s Trade Surges in September 2025
China’s export and import data for September blew past expectations, signaling surprising resilience.
-

-

South Carolina Bar Shooting: 4 Dead, 20+ Injured
The venue was packed for a Battery Creek High School alumni event, with hundreds in attendance.
-

Captive Exchange: Final Preparations Underway
20 Israeli captives held in Gaza are set to be released.
-

අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම ගැන චීනයෙන් ප්‍රතිචාර
මෙම ක්‍රියාව චීන රජය නීති රීතිවලට අනුකූලව සිය අපනයන සීමා කිරීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමට යොදා ගන්නා නිසි ක්‍රියා මාර්ගයක් බව සඳහන්.
-

ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක අමතර බද්දක්
ට්‍රම්ප් මෙම තීන්දු ගනු ලැබුවේ චීනය විසින් දුර්ලභ පාංශු ඛනිජ අපනයනය සඳහා නව පාලනයන් පැනවීමෙන් පැය කිහිපයකට පසුවයි.
-

ගාසා තීරය ගැන ඊශ්‍රායල හමුදාවෙන් දුන් සහතිකයක්
මේ අනුව ගාසා තීරයේ වයඹ දිග ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ හමුදා කණ්ඩායම් ඉවත් කර ගැනීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කරමින් සිටින බවද සඳහන් වනවා.
-

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර තීරු බදු 3%ක් දක්වා අඩු කරයි
කියර් රොඩ්නි අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුව ඉන්දියාවේ සිය පළමු නිල සංචාරය මෙය වනවා.
-

Macron to Appoint New Prime Minister Within 48 Hours
Emmanuel Macron is set to name a new prime minister within 48 hours.
-

North Korea Marks 80 Years of Ruling Party with Foreign Dignitaries
North Korea is commemorating the 80th anniversary of the Workers’ Party of Korea with a high-profile celebration
-

Gaza Ceasefire Breakthrough
October 9, 2025 Deal Overview Israel and Hamas have agreed to the first phase of a ceasefire deal brokered in Egypt, marking a potential turning point in the two-year war that has devastated Gaza. Implementation Timeline Political Signals Human Cost So Far Remaining Tensions (Source – Al Jazeera) —Agencies
-

U.S. Flight Delays Worsen Amid Air Traffic Controller Shortages
10,000+ flights delayed Monday–Tuesday; dropped to ~1,900 on Wednesday
-

Sanae Takaichi: On Track to Become Japan’s First Female Prime Minister
Sanae Takaichi has won the presidency of Japan’s ruling Liberal Democratic Party (LDP)
-

Pistachio Recall: What You Need to Know
Canada has issued multiple recall notices for pistachios and pistachio-containing products due to potential salmonella contamination
-
මහා බ්‍රිතාන්‍යයේ පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
සසෙක්ස් පොලිසිය පවසන්නේ එම ගිනි තැබීම වෛරී අපරාධයක් ලෙස සලකා විමර්ශනය සිදුකරන බවයි.
-

Israel–Gaza Conflict Update: Strikes Ahead of Egypt Ceasefire Talks
Strikes continued across central Gaza and Gaza City despite international calls for restraint.
-

ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් කොටසක් හමාස් සංවිධානය පිළිගනී
සාමය සඳහා වූ ‘ට්‍රම්ප්ගේ සැලැස්ම’ වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමඟ කටයුතු කරන බවද එම නිවේදනයෙන් ඔහු පෙන්වා ඇති බව සඳහන්.






































