Loading...

2025 අයවැය කතාව පෙබරවාරි 17 වනදා

2025 අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත 2025 ජනවාරි 09 නම වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒ අනුව එහි දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි 17 වන දා සිදු කිරීමට නියමිතයි.

අයවැය තෙවන වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 වනදා සිට මාර්තු 21 වනදා සිදුකිරීමටයි රජය මේ වන විට සැලසුම් කර ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *