ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13) අළුයම ලන්ඩනය බලා පිටත්ව ගොස්ව තිබෙනවා.
ඔහු මෙලෙස ලන්ඩනය බලා පිටත් වුයේ එරට පැවැත්වෙන ජන හමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගී වීමටයි.
ඒ අනුව ජුනි 15 වනදා ප්‍රධාන ජන හමුවක් මෙරට වේලාවෙන් පස්වරු 2ට ලන්ඩන් ක්‍රිස්ටර් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වෙනු ඇති.
මිට අමතවර සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාව සමඟ සුහද හමු කිහිපයක් පැවැත්වීමට ද නියමිතයි.
Leave a Reply