Loading...

අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා අද (20) පස්වරුවේ දිවුරුම් දෙනු ලැබුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

එම අමාත්‍ය ධූරයට අමතරව ඔහු ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගි වී සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *