Loading...

බොන්ඩි ප්‍රහාරයට අදාළව තවත් අවි ආයුධ තොගයක් හමුවෙයි

ඕස්ට්‍රේලියාව බොන්ඩි ප්‍රහාරකයින්ට ආධාර අනුබල දීම පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් හෙළි වූ තොරතුරු මත ගිනිඅවි බෝම්බ ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී මෙම උපකරණ සොයාගෙන ඇති බවයි.

එම සැකකරු සතුව තිබී පහරදීම සඳහා සැලසුම් කළ ස්ථාන ලැයිස්තුවක් ද සොයාගෙන ඇති බවද එරට පොලීසිය සිදුකළ මුලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

පසුගිය 14 වන දින ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේදී සිදුවු අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *