Loading...

විශ්ව විද්‍යාල අවට පොලිස් ආරක්ෂාවක්

විශ්ව විද්‍යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලවල හා සිසුන්ගේ ආරක්ෂාව සඳහා එම පියවර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *