Loading...

පෙරටුගාමීන්ගේ පක්ෂයෙන් ජනපති අනුරට ලිපියක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

අදාළ ලිපියේ සඳහන්ව ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ලංකාවට වාසිදායක ලෙස යළි සකස් කර නොගතහොත් ඇතැම් රටවල අත්දැකීම් අනුව යළි බංකලොත්භාවට පත්වීමේ අත්දැකීමට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

පිටු 13කින් සමන්විත එම ලිපියේ මාතෘකාව ලෙස සඳහන්ව ඇත්තේ “ණය ප්‍රතිව්‍යූහගතකරණය හා දිගුකාලීන අසමත් රාජ්‍යයක අවදානම” යනුවෙනි.

අදාළ සම්පුර්ණ ලිපිය පහතින්,


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *