හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (24) පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින්.
තවද හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.








Leave a Reply