කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ දී දක්නට ලැබුණා.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබෙනවා.
දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11096.81ක් වූ අතර දිනයේ පිරිවැටුම සඳහන් වුයේ රුපියල් මිලියන 994ක් වශයෙනි.








Leave a Reply