‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ’ පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 20ක පිටපත් තමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා.
අද (03) පැවැති පාර්ලිමේන්තු සභාවාරය අමතමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියට ප්‍රකාරව මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති බව ද නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා වැඩිදුරටත් සභාවට දැනුම් දුන්නා.







Leave a Reply