ශ්රී ලාංකීය ටෙලි නාට්ය සහ සිනමා ක්ෂේත්රය තුළ අතිශය ප්රකට, ප්රතිභාපූර්ණ ප්රවීණ චරිතාංග රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා වයස අවුරුදු 73ක පසුපසුවූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කර සිටින්නේ.
දිවයිනේ ප්රසිද්ධ පෞද්ගලික රෝහලක හදිසි ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අවාසනාවන්ත ලෙස මෙලෙස අභාවප්රාප්ත වී ඇති බවයි පවුලේ ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කර සිටින්නේ.








Leave a Reply