Loading...

වැඩිහිටි නිවාසයක ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙක් අතුරුදහන්

හොරණ බටගොඩ ගල්පාත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ අද (03) පස්වරුවේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 44 දෙනෙක් මුදාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ තවත් 7 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

කෙසේ නමුත් තවත් පුද්ගලයින් 11ක් අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *