හොරණ බටගොඩ ගල්පාත ප්රදේශයේ වැඩිහිටි නිවාසයේ අද (03) පස්වරුවේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 44 දෙනෙක් මුදාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ තවත් 7 දෙනෙක් රෝහල්ගතව ප්රතිකාර ලබන බවයි.
කෙසේ නමුත් තවත් පුද්ගලයින් 11ක් අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.
Loading...

Leave a Reply