Loading...

RMV ලොක්කා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ කමල් අමරසිංහ මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයක් මතයි.

කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් පිළිබඳව ඒ මහතා ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *