බදු ඉලක්කයෙන් 52%ක් මේ වන විට සම්පුර්ණ කර තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ 2026 වසරේ ආදායම් ඉලක්කය රුපියල් 2401කි.
ඉන් රුපියල් බිලියන 1255ක් මේ වන විට එක් රැස්වී ඇති බව එම දෙපාර්මේන්තුව සඳහන් කරනවා.
පසුගිය වසරට සාපේක්ෂව එහි ප්රගතිය 117%කි.
මේ අතර සමාජ ආරක්ෂණ බද්ද සඳහා වන වාර්ෂික පිරිවැටුප අද (01) සිට රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36ක් දක්වා අඩු කර තිබෙනවා.
අදායම් බදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගියදා ඊට අදාළ නිති සම්මත වූ බවයි.







Leave a Reply