රුසියාව විසින් සිදුකළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 5 දෙනෙක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
දකුණු යුක්‍රේනයේ වෙළෙඳපොළකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
තවද ඊයේ (04) දින යුක්‍රේනයට ප්‍රහාර එල්ල වී අතර ඉන් සිවිල් වැසියන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර යුක්‍රේනය විසින් ද රුසියානු ටැගන්රෝග් නගරයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.
එම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙක් තුවාල ලබා තිබෙනවා.








Leave a Reply