2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L) විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි 17 සිට 26 දක්වා පැවති මෙම විභාගයට අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටි අතර, ඔවුන්ට සිය ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හරහා පරීක්ෂා කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විභාග ප්‍රතිඵල සඳහා www.doenets.lk වෙත පිවිස ඔබට දැන් ලබා ගත හැක.








Leave a Reply