Loading...

ජපානයේ පිහි ඇනුමකින් පුද්ගලයින් 14කට තුවාල

ජපානයේ මධ්‍යම ප්‍රදේශයේ මිෂිමා හි සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 14 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල් ගත කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි.

රබර් කර්මාන්ත ශාලාවක සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු විසින් අදාළ පහර දීම සිදු කර ඇති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *